ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා කොළඹ ආසාදිතයන් දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 94 ක්. තලංගමින් ආසාදිතයන් 24 යි. රත්නපුරයෙන් ආසාදිතයන් 82 ක් හඳුනා ගැණුනා. ඇහැලියගොඩින් 21 යි. බලංගොඩින් ආසාදිතයන් 15 යි. බදුල්ලෙන් ආසාදිතයන් 31 ක් වාර්තා වුණා. පුවත යවන්න