බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය අස්වූ කතාව බොරුලු

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ඉල්ලා අස්වූ බවට පලවන වාර්තා අසත්‍ය බව විදේශ අමාත්‍යාංශය පවසනවා. මේ ඒ පිළිබද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයයි.

මාධ්ය නිවේදනය

එක්සත් රාජධානියේ ශ්රී ලංකා මහකොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ යැයි විදේශ කටයුතු අමාත්යාංශ යේලේකම්වරයා ප්රකාශ කළ බවට ජනමාධ්ය තුළ සංසරණය වන වාර්තා සාවද්ය ය. මහකොමසාරිස් විජේවර්ධන මහත්මිය සිය ධූර කාලය පිළිබඳ ගිවිසුම 2018 මාර්තු 31 වැනිදා වන විට ස්ව කැමැත්තෙන් අවසන් කරනු ඇත.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :