මහින්ද කැමතියි / මෛත්‍රී අකමැතියි / ගම්මන්පිල කියයි – Audio

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරය භාර ගැනීමට සූදානමින් සිටියද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට විරුද්ධවීම හේතුවෙන් රජයක් පිහිටුවීමේ සාකච්ජා සදහා බාධා මතුවූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :