ජිනීවා ජන්ද විමසීමේදී ඉන්දියාව ලංකාව මග හරින ලකුණු

Sri Lanka

ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට ඡන්දය විමසීමේදී අසල්වැසි ඉන්දියාව මෙවර මධ්‍යස්ථව සිටිනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අනාවරණ කරනවා.

ලබන 10දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මෙම ඡන්ද විමසීම සිදුකරන බව සදහන්.

මෙදින ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ නොකිරීමට හෝ එදින සැසියට සහභාගී නොවීමට ඉඩ ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

පසුගියදා ශ්‍රී ලංකාවට සම්බන්ධ යෝජනාවේදී ඉන්දියාව මධ්‍යස්ථ මතයක් දැරූ අතර , එහිදී අවධානය යොමුකර තිබුණේ දෙමල ජනතාව හා 13 වන සංශෝධනය පිළිබදයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *