සමනළ කන්ද සැලකෙන්නේ ලෝකවාසීන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වන පුදබිමක් ලෙසයි. බුදුන් වහන්සේගේ වම් සිරිපා සටහන තබා ඇති සමනළ කන්ද පිහිටීම අතින්ද ලොව අසාමාන්‍ය ස්ථානයක් බව ඔබ මෙතෙක් දැන සිටියාද ? මේ ලාංකිය පර්යේෂකයින් කණ්ඩායමක් විසින් අනාවරණ කරන එම විස්මය පිළිබද කතාවයි.

 

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :