බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රශ්න කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරුන් තිදෙනකු කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග අනාවරණ කරනවා.

ඉන් දෙදෙනකු දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අය වන අතර එක් අයකු හිටපු ප්‍රබල අමාත්‍යවරයකු බවයි හෙළිවන්නේ.

ඔවුන්ගෙන් ලබාගන්නා ප්‍රකාශ අනුව බැඳුම්කර වංචාවට අදාළ පරීක්ෂණ තීරණාත්මක අදියරකට එළඹෙනු ඇති බවද අදාළ වාර්තා වැඩිදුරටත් සදහන් කරනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :