ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ සී අලවතුවල මහතා පත්කර තිඛෙනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක ධූරයද දරන ඔහුට නියෝජ්‍ය අමාත්‍යධුරයක් හිමිවූයේ පළමු වරටයි.
1994 වසරේදී පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට තේරී පත්වූ අලවතුවල මහතා 1999 වසරෙන් පසු වයඹ පළාත් සභාවේ විපක්ෂනායකවරයා ලෙසද කටයුතු කළා.
2015 වසරේදී යළිත් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු මාවතගම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙසද කටයුතු කරනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :