දේශානි ගයන වේදනා හද වේදනා ..රූප රචනය එළිදකී

නව පරපුරේ දක්ෂ ගායන ශිල්පිණියක වන දේශානි විතානගේ විසින් ගායනා කරන වේදනා හද වේදනා .. නවතම ගීතයේ රූප රචනාව එළිදක්වා තිබෙනවා. මාධ්‍යවේදී අමල් නිරෝෂිත අල්මේදා විසින් ගීතයේ පද රචනය සිදුකර ඇති අතර එය සංගීතවත් කර ඇත්තේ පසන් ලියනගේ විසින්.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :