ඝාතනය වූ තරුණියගේ හිස සොයා බඩල්කුඹුරේ මෙහෙයුමක්

Sri Lanka

කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමුවූ කාන්තා මළ සිරුරේ හිස සෙවීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මකයි.
බඩල්කුඹුර ප්‍රදේශය තුලයි එම විමර්ශන ක්‍රියාත්මක වන්නේ.
මේ අතර ඝාතනය සිදුකර පසුව සිය දිවි හානිකරගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ අවසන් කටයුතු ඊයේ සිදුකර තිබෙනවා.
ඒ බඩල්කුඹුර – පහේ කණුව පොදු සුසාන භුමිය තුලයි.
එම අවස්ථාවට උප පොලිස් පරීක්ෂකවරයාගේ පවුලේ කිසිදු ඥතියෙකු එක්ව නොසිටීම විශේෂත්වයක්.
පසුගිය මාර්තු- පළමුවනදා අදාළ මළ සිරුර වේල්ල්වීදියෙන් හමුවූ අතර ඉන් දින කිහිපයකට පසු ඝාතකයාද සිය දිවි හානිකර ගෙන තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *