මන්ත්‍රී අශෝක අබේසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් – Video

පාස්කු ප්‍රහාරයට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා වගකිව යුතු බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කර ඇති ප්‍රකාශයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියට අදාළවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *