ජන්ද ප්‍රතිඵළ ලබාදීමේදී බරපතල වරදක් වෙලා / පොහොට්ටුවෙන් චෝදනා

පළාත් පාලන මැතිවරණයේදී සමානුපාතික ක්‍රමය අනුව මන්ත්‍රී ධූර ගණනය කිරීමේදී බරපතල දෝෂයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේ ඒ අනුව නිවැරදි ගණනය කිරීම් සිදුකර තමන්ට අහිමිවූ පළාත් පාලන ආයතන මන්ත්‍රී ධූර 200 ක සංඛ්‍යාව ලබා දෙන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවයි.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :