ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

Sri Lanka

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජය ගන්නට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අද සමස් විය.

ඒ අද පැවති තුන්වන තරගය කඩුලු තුනකින් ජය ගනිමින්.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 131කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් පිළ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් ලබා ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ අනුව තරගාවලිය 2-1ක් ලෙස කොදෙව් කණ්ඩායම ජය ගත්තේය

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *