කොලඹ සරසවියේ ජනමාධ්‍ය ඩිප්ලෝමා විභාග කටයුතු වර්ජනය නිසා කල්යයි

කොලඹ විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් හෙට හා අනිද්දා දෙදින තුල පැවැත්වීමට නියමිතව තිබූ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවට අදාළ විභාග කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
එම පාඨමාලාවේ සම්බන්ධීකාරක මහාචාර්යය සමන්ත හේරත් මහතා සදහන් කළේ ඉදිරියේදී එම විභාග පැවැත්වෙන දිනය දැනුම් දෙන බවයි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :