බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කෙරන පරීක්ෂණවලට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි නිකුත් කළත් ඔහු එය මඟ හැරීම නිසා ඉදිරි සතියේදී ඔහුට විරුද්ධව අධිකරණ වරෙන්තුවක් ලබා ගැනීමට රහස් පොලීසිය තීරණය කර තිබෙනවා.

එසේ ලබා ගත් වරෙන්තුව හරහා ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු වරෙන්තුවක් ගැනීමට කටයුතු කරන බවද කෙසේ වෙතත් ඔහු ලබා දී ඇති සිංගප්පූරු ලිපිනයේ මේ වනවිට ඔහු පදිංචිව නොමැති බවයි අනාවරණ වන්නේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :