රන්ජන්ගේ සෙල්ෆිය ගැන පරීක්ෂණයක් අරඹයි

සිරදඬුවම් නියම වී අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග සෙල්ෆි ජායාරූපයක් ලබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට අවස්ථාව දුන් බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.
හර්ෂණ රාජකරුණා මහතා අදාළ ජායාරූපය සිය සමාජ මාධ්‍ය ගිණුම් තුල සටහන් කර තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *