වද පෙත්ත ගැන කටකතාවලට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උත්තර දෙයි

වන්ධ්‍යාකරණය සඳහා බටහිර වෛද්‍යවිද්‍යාවේ මේ වන තෙක් ඖෂධයක් සොයාගෙන නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එහි දැක්වෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව අනුව වන්ධ්‍යාකරණය සඳහා ඇති එකම ක්‍රමය ශල්‍යකර්මය පමණක් බවයි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :