අගමැතිට එරෙහිව ලබන සතියේ විශ්වාසභංගයක් ගෙන ඒමට සැලසුම්

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන සතියේ ඉදිරිපත් කිරීමට සූදානමින් පසුවන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින්.

Capture

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :