මාස 15කට පසු මෝදි විදෙස් සංචාරයකට

මාස 15කට පසු සිය පළමු විදෙස් නිල සංචාරය සිදුකරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.
ඒ අනුව ඔහු ලබන මාර්තු 26 වනදා බංග්ලාදේශයේ සංචාරයක නිරතවිමට නියමිතයි.
මෙහිදී බංග්ලාදේශයේ 71 වන නිදහස් දින සමරුවටද ඉන්දීය අගමැතිවරයා එක්වීමට නියමිත වනවා.
මේ වන විට අසල්වාසි රටවල් සමග දැඩි මිත්‍රත්වයක් ඇති කර ගැනීමට ඉන්දියාව කටයුතු කරන අතර එහි එක් පියවරක් ලෙසයි මෙම සංචාරය හැදින්වෙන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *