අද මේ දක්වා නව ආසාදිතයන් 155 ක්.

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 155ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 86,164ක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *