දිගන නිවසක් තුලින් මළ සිරුරක් හමුවෙයි

දිගන ප්‍රදේශයේදී දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමට අදාළව ගිනි ගත් නිවසක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිඛෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවැරිදි අබ්දුල් බාසිත් නම් තරුණයෙකු බවයි වාර්තාවන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :