තෙල්දෙණිය පොලිස් වසමේ ස්ථාන කිහිපයක ඊයේ ඇතිවූ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 24 දෙනා එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛෙනවා.
තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
පසුගියදා රිය අනතුරකින් පසු සිදුවූ ගැටුමකින් තරුණයකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම පිරිස කළහකාරී ලෙස හැසිර තිබුණා.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :