උද්ගතව ඇති තත්වය හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිඛෙනවා.

එම තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පොලීසිය හා හමුදාව බලගන්වා ඇති බවත් ජනපති මාධ්‍ය අංශය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළා.

Capture

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :