මහනුවරට යළි දැනුම්දෙන තෙක් පොලිස් ඇදිරි නීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළිත් පොලිස් ඇදිරි නීතිය පනවා තිඛෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ යළි දැනුම් දෙන තෙක් එම ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය බලපැවැත්වෙන බවයි.
මේ වන විට පවත්වා ගැටලුකාරී තත්ත්වය සමනය කිරීම සදහායි මෙම පියවර ගෙන ඇත්තේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :