අලුත්කඩේ ප්‍රදේශයේ දී කසළ උරයකින් මිනිස් හිසක්

කොළඹ අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ වෙළඳසලක්  ඉදිරිපිට කසල දමන ලද කලු පාට උරයක තිබී පිරිමි පුද්ගලයකුගේ හිස කොටසක් හමු වු බව කෙසෙල්වත්ත පොලිසිය පවසනවා.

කසල එකතු කරන කාන්තාවකට එම සිරුර හමු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මෙතෙක් සිද්ධිය සම්බන්ධයෙන් කිසි තොරතුරක් අනාවරණවි නැහැ.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :