ෆේස් බුක් / වට්ස් ඇප් තාවකාලිකව නවතයි

ෆේස් බුක් ඇතුළු අන්තර්ජාලයේ සියලූ සමාජ ජාල පරික්ෂාවට  ලක්කිරීමට පියවර ගෙන ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම නිරික්ෂණය  සිදුකරන බවයි කොමිසම නිවේදනය කළේ.

මේ යටතේ සමාජ ජාල මාධ්‍ය රැසක් තාවකාලිකව වාරණයට ලක් කිරීමට නියමිතයි.
ඒ හේතුවෙන්’ඇතැම් ප්‍රදේශවල සමාජ මාධ්‍ය ජාල වේගය පහත හෙලීමටද පියවර ගෙන තිබෙනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :