මහනුවර දිස්ත්‍රික්කයට පනවා ඇති පොලිස් ඇදිරි නීතිය හෙට පස්වරු 4 දක්වා දීර්ඝ කර තිඛෙනවා.
එම කාලය තුල පොදු ස්ථානවල ගැවසීම තහනම් වන අතර එය නොතකා කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :