ෆේස් බුක් / වට්ස් ඇප් හා වයිබර් තහනම තාවකාලිකවලු

ශ්‍රී ලංකාව තුල ඇතැම් ෆේස් බුක් සමාජ මාධ්‍ය හා වට්ස් ඇප හා වයිබර් සේවා තහනම් කිරීමට ගත් තීරණය තාවකාලික තරණයක් පමණක් බව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා.
ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
පවත්නා තත්ත්වය සමනය වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති.
ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය භාවිතා කරමින් විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා සංවිධානය කිරීම මෙම තහනමට මුල්වී තිබුණා.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :