මහනුවර ඇත්ත තත්ත්වය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක් – Audio

මහනුවර දිස්ත්‍රික්කය තුල හටගෙන අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකළා. ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් පලකළේ.

සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන්ද අගමැතිවරයා මෙසේ අදහස් පල කළා.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :