දිවයිනේ ස්ථාන කිහිපයක පවතින නොසන්සුන්කාරී තත්ත්වයට විරෝධය දක්වමින් ජාතිවාදයට එරෙහි පුරවැසියෝ සංවිධානය අද සාමකාමී විරෝධතාවයක නිරත වුණා.
ඒ කොලඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදීයි.මෙම අවස්තාවට සියලු ආගම් නියෝජනය කරන පිරිස් දේශපාලන නියෝජිතයින් හා රංගන ශිල්පීන් පිරිසක් ඇතුලු කලාකරුවන්ද එක්වුණා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :