කොදෙව් සංචාරයට එක්ව සිටි මැතිව්ස් හදිසියේ යළි දිවයිනට

Sri Lanka

කොදෙව් සංචාරයට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් යළි දිවයිනට පැමිණීමට නියමිතව තිඛෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඇන්ජලෝ කොදෙව් සංචාරය අතරතුර යළි දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කොදෙව්වන්ට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියේ නායකයා ලෙස ද ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *