ගෝඨා-මහින්ද නැත්නම් බැසිල් හැර වෙනත් සුදුස්සෙක් නැහැ- මන්ත්‍රී සහන් ප්‍රදීප්

මීළග ජනාධිපතිවරණයට නියම සුදුස්සා බැසිල් රාජපක්ෂ මහතා පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා පවසයි.

පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් බැසිල් රාජපක්ෂ මහතා ඒ සදහා සුදුසු බවයි.

බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධව කිහිප දෙනෙකු මඩ ගැසුවත් බැසිල් රාජපක්ෂ මහතා හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වට්ටන්න කිසිවකුවට නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සදහන් කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *