රට පුරා ෆේස්බුක් තහනමක් ක්‍රියාත්මක වුවද එය නොතකා ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ෆේස් බුක් ගිණුම් තවදුරටත් යාවත්කාලීන බව බවට ප්‍රොක්සි හරහා සමාජ මාධ්‍ය වෙත පිවිසෙන පිරිස් චෝදනා එල්ල කරනවා.
ඒ අනුව ෆේස් බුක් තහනම ක්‍රියාත්මක වූ කාලය පුරාවට මෙම ගිණුම් යාවත්කාලීන වූ බවටයි ඔවුන් චෝදනා නගන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් ප්‍රොක්සි භාවිතා කරන්නන් ට්විටර් ඔස්සේ හුවමාරු කර ඇති ජායාරූපයක්.

Untitled-1 copy

 

 

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :