මහනුවර ප්‍රහාරවලට ගෙනා පෙට්‍රල් බෝම්බ 23ක් සොයා ගනී

මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සගවා තිබූ පෙට්‍රල් බෝම්බ 23ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ මහජන සහාය මතයි. එ අතරින්  ඉලුක්තැන්න  ප්‍රදේශයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 12 ක් හා පේරාදෙණිය , ප්‍රගති මාවතේ  සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 11ක්  සොයාගෙන තිබෙනවා.
මෙම පෙට්‍රල් බෝම්බ පසුගිය දින කිහිපය තුල ප්‍රහාර සදහා ගෙන එන ලද ඒවා බවටයි සැක කෙරෙන්නේ.
මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :