මහනුවරට අද රාත්‍රී 8 සිට යලි ඇදිරි නීතිය – හෙට උදේ 5 ට අවසන්

අද රාත්‍රී 8 සිට හෙට පෙරවරු 5 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යලි පොලිස් ඇදිරි නීතිය පනවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ මහනුවර නගර සභා බල ප්‍රදේශයට මෙය බල නොපාන බවයි.

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :