මහනුවරදී ජාතිවාදී කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකළ තැනැත්තන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ශ්‍රී ලංකා යුධ හමුදාව ලෙස ඉල්ලා සිටින බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.
මහනුවර දිසා ලේකම්වරයා සමග මාධ්‍ය හමුවකට එක්වෙමින් හමුදාපතිවරයා අවධාරණය කළේ මූනිච්චාවට නොව දැඩි දඩුවම් මෙම සිද්ධියේ වරදකරුවන්ට ලබාදිය යුතු බවයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :