මහනුවරදී මහින්දගෙන් ආණ්ඩුවට දොස්

මහනුවර දිස්ත්‍රික්කයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය පිළිබද රජය විපක්ෂයට චෝදනා එල්ල කරන්නේ නොහැකියාව වසන් කර ගැනීමට බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද චෝදනා එල්ල කළා.
ඒ මහනුවරදී පැවැති සාකච්ජාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :