මහනුවර සන්සුන් / දේවස්ථාන වෙත හිමිවරුත් වඩියි

මහනුවර නගරයේ ඉස්ලාම් දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් අද භික්ෂූන් වහන්සේලා එම දේවස්තාන වෙත වැඩම කර සිටිනු දක්නට ලැබුණා.
ඒ ඉස්ලාම් දේවස්ථානවල සිකුරාදා යාඥා මෙහෙය සිදුවන අවස්ථාවේදීයි.
මෙහිදී දේවස්ථාන වෙත පැමිණි භික්ෂුන් වහන්සේලාට ස්තූති පූර්වකව සත්කාර කිරීමට ඉස්ලාම් බැතිමතුන් පියවර ගෙන තිබුණා.
මේ එම සුවිශේෂ අවස්ථාවල සේයාරූ එකතුවක්.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :