වට්ස්ඇප් සහ මැසෙන්ජර් සක්‍රීයයි / ජායාරූප වීඩියෝ තවමත් බෑ

තාවකාලිකව අවහිර කොට තිබූ වට්ස්ඇප් සහ මැසෙන්ජර් සමාජ ජාල සම්බන්ධතා පණිවිඩ ‍හුවමාරු සඳහා පමණක් යළි සක්‍රීය කර තිඛෙනවා.
ව්‍යාපාරික සහ වෙනත් කටයුතු සදහා අවශ්‍ය වන බැවින් මෙම ජාල පණිවිඩ හුවමාරු සඳහා පමණක් අවසර දී ඇති අතර ඡායාරූප සහ වීඩියෝ යොමුකිරීම තවමත් සීමා කර තිඛෙනවා.
මෙම අවස්ථාව යහපත් ලෙස පරිහරණය කරන මෙන් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වට්ස්ඇප් සහ මැසෙන්ජර් ග්‍රාහකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :