මහනුවර ගැටුමට සම්බන්ධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තුනක් ගැන රාජ්‍ය බුද්ධි අංශ රහසිගත පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.
දැනටමත් මෙයින් කණ්ඩායම් ගණනාවකට අයත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව 146 දෙනකු ඊට ඇතුලත්.
මෙම පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන මූලික කරුණු අනුව මහනුවරින් බැහැර සිදුවූ සිදුවීම් කිහිපයකට සම්බන්ධ දේශපාලන කණ්ඩායම් ගණනාවක් සිටින බව හඳුනාගෙන ඇති බව සදහන්.
එක්තරා ආවේගශීලී දේශපාලන කණ්ඩායමක්ද මෙම ගැටුම් පිටුපස සිටින බව දැනට අනාවරණය වී තිඛෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :