අම්පාර හා මහනුවර ප්‍රදේශවල ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන්ට සම්බන්ධවූවන් පිළිබඳව තොරතුරු ලබාගැනිම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිඛෙනවා.

එයට ලැබෙන තොරතුරු විශ්ලේෂණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මූලස්තානය නිවේදනය කළේ.
මේ එම තොරතුරුයි.

Capture

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :