අද දිනට කොරෝනා මරණ 5ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 525ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

May be an image of text

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *