අන්තර්ජාලය තුල වෛරී ප්‍රකාශ සිදුකිරීමේ චෝදනා මත තවත් පාසල් සිසුන් දෙදනකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ හෝමාගම හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් අද කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22වනදා තෙක් මාකොල යොවුන් රැදවුම් මධ්‍යස්ථානයේ රැදවීමට නියෝග කර තිබෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :