මාකදුරේ මදූෂ්ගේ ප්‍රධාන සගයන් දෙදෙනකු කොටුවෙලා

මාකඳුරේ මධූෂ් නමැති පාතාල නායකයාගේ ප්‍රභල ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ ඔවුන් සතුව තිබු අවි ආයුධ සහ මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩි විස්තර සෙවිම සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයත් පොලිස් විශේෂ කාර්ය බලකාය්‍ මේවනවිට පරීක්ෂණ සිදුකරන බවයි.

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :