පසුගිය සතියේ මහනුවරදී හටගත් සිදුවීම් මාලාව ඉතිහාසයේ ලියවෙනු ඇත්තේ කළු පැල්ලමක් ලෙසයි.කිහිපදෙනකු විසින් නිර්මාණය කළ මෙම සිදුවීම් මාලාව ලෝකය හමුවට ගියේ ලාංකිකයා මෙන්ම සිංහලයා පිළිබද ලෝකයේ වැරදි මතවාදයන් රැසක්ම නිර්මාණය කරමිනුයි.එහෙත් එම අවාසනාවන්ත තත්ත්වය මැද පවා මුස්ලිම් ගම්මානයක්ම ඛේරූ බෞද්ධ හිමිනමක් පිළිබද ඔබ මෙතෙක් දැන සිටියාද ? මේ එම ගෞරවණීය කතාවයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :