තාවකාලිකව අත්හිටුවා තිබූ වට්ස් ඇප් සේවාව යළි සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති ලේකම් ඔස්ටින් මුණසිංහ මහතා සදහන් කළේ ඒ අනුව අද රාත්‍රියේ සිට එම සේවාව යළි මෙරට තුල ක්‍රියාත්මක බවයි.
කෙසේ වෙතත් ෆේස් බුක් තහනම පිළිබද මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැහැ.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :