හොංකොං මැතිවරණ ක්‍රමයේ සංශෝධනයට අමෙරිකාවේ විරෝධය

හොංකොං හී මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙන් අමෙරිකාවේ විරෝධය පළ කර තිබෙනවා.
බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කළේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් මේ සම්බන්ධ අමෙරිකානු ස්ථාවරය හෙලිකළ බවයි.
හොංකොං විපක්ෂය දුර්වල කිරීමට හැකි ආකාරයේ නව මැතිවරණ ක්‍රමයක් ඉදිරිපත් කිරීමටයි හොංකොං පාලනය කටයුතු කරමින් පවතින්නේ.
ඒ චීනයේ මැදිහත්වීම මත බවටද චෝදනා එල්ල වනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *