අද(13) කොරෝනා ආසාදිතයන් 281 ක්

කොරෝනා වෛරසය ආසාදනය 281 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 87,600ක්.
මෙයින් සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 84,253ක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *