ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්න වරෙන්තු

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තුවක් නිකුත් කලා.
ඒ උන්වහන්සේට එරෙහිව පවතින නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි.
ජාතීන් අතර අසමගිය සහ වෛරය ජනිත වන ප්‍රකාශ සිදුකළේ යැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් ඉදිරිපත් කර තිබූ නඩුවක් අද විභාගයට ගත් අතර ඒ සදහා ඥානසාර හිමියන් ඉදිරිපත්ව සිටියේ නැහැ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :