සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුක ඩුබායි හීදී මරුට / කොරෝනාත් වැළඳිලා

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙසෙල්වත්තේ දිනුක නමැත්තා ඩුබායිහිදී හෘද රෝගයකින් මියගොස් තිබෙනවා.
පොලිස් ආරංචි මාර්ග සදහන් කළේ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තු නිකුත් කර ඇති මෙම තැනැත්තා මීට වසර හතරකට පෙර මෙරටින් පැන ගොස් තිබූ බවයි.
හෘද රෝගයකින් මරණයට පත්වන විට ඔහු කොරෝනා ආසාදිතයකු බවද අනාවරණ වී තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *