කොවිඩ් එන්නත නොදුන්නොත් බස් වර්ජනයක් – ගැමුණු විජේරත්න

Sri Lanka

පුද්ගලික බස් රථ සේකයින් සදහා සති දෙකක් තුළ කොරෝනා මර්දන එන්නත ලබා නොදුනහොත් බස් වර්ජනයකට යොමු වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා මේ බව සදහන් කළා.

බස් රථ සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *